Friday, May 31, 2013

කොළබිස්ස විද්‍යාලයේ දූ දරුවන් උදෙසා පාසල් උපකරන ලබාදීම.... 2013. 05.



























මෙම වර්ෂය තුළ දී දුෂ්කර පළාත්හි පාසල් ළමුන් 1000 වත් අවම වශයෙන් පාසල් උපකරණ ලබා දීමට අප සංවිධානය කටයුතු කරනවා.. ඔබටත් යම් හැකියාවක් ඇත්නම් අප සංවිධානයට පාසල් අභයාස පොත් සහ අනෙකුත් උපකරණ හැකි අයුරකින් ලබා දෙන්නට කටයුතු කරන්න... මෙහි දී පොත්, පෑන්, පැන්සල්, මකන කෑලි, කටර් සහ අඩිරූල් ආදී උපකරණ ඔබට හැකියාවක් ඇත්නම් අප වෙත ලැබෙන්නට සලස්වන්න... ස්තූතියි...
helavijayayouthsociety@gmail.com
0714-962050

Saturday, May 11, 2013

පාසල් උපකරණ ලබාදීම....





ඉදිරි කටයුතු සදහා හැකි නම් ඔබත් සහය වන්න.... 

බුදුසරණයි...