Tuesday, December 31, 2013

නෙලුම් මල් ලක්ෂයක් ශ්‍රී දළදා සමිඳුන්ට පිදූ

සිරි දළදා වන්දනාව 2013...

ප්‍රධාන අනුශාසකත්වය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා...



















































































මෙම උතුම් පිංකමේ අරමුණ හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙදින ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් සිදුකළ අනුශාසනාවෙන් පැහැදිලි කරගත හැකිය. හැකි ඉක්මනින්ම ඔබට සිරි දළදා වන්දනාවේ වීඩියෝව නරඹන්නට ඉඩ ප්‍රස්තාව සලසන්නෙමු... ඔබ සැමට සුබ නව වසරක් වේවා... දළදා සමිඳු පිහිටයි... 
tel... 071-4962050
skyp.... gangasiripura.dhammaloka1