Friday, October 31, 2014

තෙසැත්තෑ ඤාණ පූජාව thesaththa gnana pujawa

2014-10-25 දින පේරාදෙණිය ශ්‍රී සාරානන්ද මහ පිරිවෙණෙහි පැවති තෙසැත්තෑ ඤාණ පූජාව.
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි (071-4962050)
















Sunday, October 12, 2014

රත්නපුර ආනන්ද මහ මෛත්‍රී විහාරස්ථානයේ පැවති උතුම් ධර්ම දේශනා පිංකම... සියල්ලෝ පිං අනුමෝදන් වෙත්වා.

2014-10-11 සෙනසුරාදා සවස 3 ට රත්නපුර ආනන්ද මෛත්‍රී විහාරස්ථානයේ සිදුකළ දම් දෙසුම. මේ උතුම් පිංකම අප හිතවත් මුදිතා කළුආරච්චි මහත්මියගේ අදහසකට අනුව සිදුවිය. ඇගේ ඇරයුමෙන් අපි එහි වැඩම කළෙමු. අතීපූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන් වැඩ සිටි මේ උතුම් වූ පිං බිම දර්ශනීය ස්ථානයක පිහිටා ඇත. ධර්ම දේශනාවට ඇරයුම් කළ, සංවිධානය කළ අයටත්, ධර්ම ශ්‍රවණයට සහභාගී වූ අයටත් මෙත් සිතින් පිං දෙමු.
ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි....!!!