Friday, April 11, 2014

හිරු සදහම් රැස් ධර්ම දේශනාව...

පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක හිමි.... 071-4962050....    තෙරුවන් සරණයි....

Thursday, April 3, 2014

අද මව්බිම පුවත් පත....


please share this....
මේ අද මව්බිම පත්තරේ ගිය පුංචි ලිපියක්... මේ දවස් ටිකේ මගේ වන්දනා පා ගමන පිලිබදව මම පොත ලියමින් සිටිනවා.... අප්‍රේල් 18 වෙනිදා වන විට පොතේ වැඩකටයතු නිමාවට පත්වෙනවා..... හිතුවාටත් වඩා පොතේ කටයුතු සාර්ථකයි... මේ ගමනින් ලැබුණු ආශීර්වාදයේ ප්‍රතිඵල මොනවාද කියා මා මිතුරු ඔබ සැමට ළගදීම දැනගන්න ලැබේවි... තවත් එක් බැරෑරුම් කාර්යක් මේ වන විට මම සැලසුම් කරනවා... එය වසර ගණනාවක් මා තුළ තිබූ සිහිනයක්... එය ඉටුවන්නට කාලය පැමිණ ඇතැයි සිතනවා... එයට ඇත්තේ තවත් දින 20 පමණ. ඉක්මනින්නම ඔබට පා ගමනේ අත්දැකීම් රැගත් මාගේ කෘතිය ඔබ අතට පත්කරන්නම්...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tuesday, April 1, 2014

ape niyangoda vijithasiri anunayaka hamuduruwan baha dakeema....

පුසගිය දිනෙක මල්වතු පාර්ශ්වයේ අනූනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනූනායක හාමුදුරුවන් බැහැදකින්නට අපි ගියා.... අපි වගේ පුංචි හාමුදුරුවරුන්ට මේ වගේ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා ආදර්ශයක් සහ ලොකු ශක්තියක්.... 













 
ඔබ සැමට තෙරුවන් සරණයි.....