Wednesday, January 14, 2015

හන්තානට පායන අලුත් සඳ. ඔබත් බලන්න.


(හන්තාන සංරක්ෂණ කලාපයට ඉවතින්) හන්තාන කඳු පාමුල මම අලුතින් විහාරස්ථානයක් ආරම්භ කළෙමි. මේ සඳහා ඔබටත් හැකියාවක් ඇතිනම් උපකාර වන්න. මහනුවර නගරයේ සිට කිමී 4 දුරින් මාගේ විහාරස්ථානය පිහිටා ඇත...එහි වැඩකටයුතු ආරම්භ කළ අවස්ථාව. මම කුඩා කුටියක් සකසාගෙන පදිංචියට ආවෙමි. ඔබත් හැකි විටක පැමිණෙන්න. තෙරුවන් සරණයි..!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි 
071-4962050