tag:blogger.com,1999:blog-8572465362310211638.post2532285139610267242..comments2023-06-01T08:15:33.396-07:00Comments on හෙළවිජය තරුණ සංවිධානය: හිරු නොපායන කොහොනාවෙල ගමට හිරුත් එක්ක ගිය ගමන...හෙළ විජය තරුණ සංවිධානයhttp://www.blogger.com/profile/03892910793036737581noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8572465362310211638.post-60440804955489110162015-05-09T19:20:04.570-07:002015-05-09T19:20:04.570-07:00මඩොල්සිම සම්භන්ධයෙන් මටත් ඇත්තේ සුන්දර මතකයක්... ර...මඩොල්සිම සම්භන්ධයෙන් මටත් ඇත්තේ සුන්දර මතකයක්... රාජකාරී කටයුත්තක් සදහා අප කීප දෙනෙකුට එම ප්‍රදේශයට යෑමට සිදුවුනු අතර එදිනම දහවල් වන විට බිබිලට යෑමට අප සැලසුම් කරගෙන සිටියා...මඩොල්සිම මාරගයේ දුශ්කරතාව නොදැන සිටි අපි සිතියමෙන් පමන්ක දුර තීරනය කර මෙය කල හැකි දෙයක් ලෙස සිතුවා..නමුත් මඩොල්සිම ගමන ලංකාවේ හුදකලාව කොතරැම්දැයි අපට වටහා දෙනුලැබුවා..

අපි නැවත බිබිලට යෑමට පස්සරට පැමින යා යුතුව තිබුනා..මඩොල්සිම දෙමල ගම වැසියන්ද අපට කීවේ බිබ්ලට යෑමට ඇති මාර්ගය එය බවයි..නමුත් ලංකා සිතියෙමේ ඉතා කිඩා පරක් සටහන් වී තිබුනා.ගම්වැසින්ය්න්ගේන් එවැනි පාරක් විමසූ විට එවැන්නක් ඔවුන් සදහන් කලේ නෑ...නමුත් කීප දෙනෙකුගේ උදව්වෙන් අප එම පාර සොයා ගත්තා..ඒය තාර පුළුටක් නැති වැස්ස කාලේට ගගක් වෙන පාරක්...පැය ගනනන්ක් ගත කර පස්සර හරහා බිබිලට යෑමට සිට්ය අපි මේ අහඹු පාරෙන මිනිත්ටු 15 කින් බිබිලට ලඟා උනා.එය ඉතා අවදානම් පාරක්..නමුත් ෆෝවීල් කැබ් රථය අපව ගමනාන්තය දක්ක්වා ගෙන ගියා...

විනාඩි පහලවක් වැනි කෙටි කල්ලයක් තුලා කන් පැලෙන් සීතල දේශගුනයක් සිට දාඩිය වැක් කෙරෙන් බිබිලට පල්ලම් බැහැපු ගමන් මගේ ජීවීතයේ අමතක නොවන ගමනක්......Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-73145936688457521162013-02-05T19:04:19.470-08:002013-02-05T19:04:19.470-08:00මටත් සතුටුයි ඔබ වහන්සේලාගේ සත්කාරයට දායක වෙන්න ලැබ...මටත් සතුටුයි ඔබ වහන්සේලාගේ සත්කාරයට දායක වෙන්න ලැබුණු එකට.මොකද මම මේ ලිපිය දැකල ඒක Elakiri කියන forum එකේ දැම්ම.මේ තියෙන්නේ ඒකට link එක.http://www.elakiri.com/forum/showthread.php?t=1530498 මේක දැකල පිටරටක සිටින මහත්මයෙක් මට කතා කරලා ඇහුව ඔබවහන්සේලව සම්බන්ධ කරගන්නේ කොහොමද කියල.මම ඊට පස්සේ ඔබවහන්සේගේ තොරතුරු මේ වෙබ් අඩවියෙන්ම අරගෙන දුන්න.ඔහු කිව්වා ඔබවහන්සේලාට කතා කරලා තවත් පරිත්‍යාගයක් මේ ගමට කරන්න සැලසුම් කරගත්ත කියල.ඒක ඇහුවම මට සතුටු හිතුන මමත් යම් ආකාරයකින් මේකට දායක වුන කියල.ඔබ වහන්සේලාට පින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-55175245534256336272013-02-01T20:43:44.610-08:002013-02-01T20:43:44.610-08:00ape tattat me game ipadunu kenek kiwwot kaurut vis...ape tattat me game ipadunu kenek kiwwot kaurut viswasa karaida danne nehaaeth aetta aeka tamai.namut den api inne madolsima kittiwa gallola kiyan game.mamanam yawenne auruddakata seray desarayk vitarai.aet me game ahinsak minissu hema chanda kaletama rawattanawa.monawa hari dena ganna ona nam magen ahannasamanhttps://www.blogger.com/profile/03486204372431523950noreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-84925781667359515162012-11-25T17:00:31.246-08:002012-11-25T17:00:31.246-08:00උතුම් කුසලයක් වගේම නියම ගමනක්. මට මැවිලා පෙනවා ගමන...උතුම් කුසලයක් වගේම නියම ගමනක්. මට මැවිලා පෙනවා ගමන ගිය හැටි මේ ලස්සන පරිසරය අතරින්.ඊලඟ පාරනම් මටත් අඬගහනවා හොඳයි ගමනක් යන්න කලියෙන්.

කවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-60658745774998596672012-11-07T18:20:42.588-08:002012-11-07T18:20:42.588-08:00Hoda Wedak ,Thawa Me Wage Weda godak Karanna Hekiy...Hoda Wedak ,Thawa Me Wage Weda godak Karanna Hekiyawa Lebewa....Godak Pin..
Anonymoushttps://www.blogger.com/profile/18069947297148497996noreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-4469751457423597072012-11-04T18:05:56.856-08:002012-11-04T18:05:56.856-08:00Honda wedak..pin..!!Honda wedak..pin..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-45138241888288234742012-11-03T08:02:48.144-07:002012-11-03T08:02:48.144-07:00සහය උන සියල්ලන්ට පින්සිද්ධ වෙච්චාවේසහය උන සියල්ලන්ට පින්සිද්ධ වෙච්චාවේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-91147284651783352322012-11-03T07:29:11.801-07:002012-11-03T07:29:11.801-07:00බොහොම පින් ඇති වැඩක්.බොහොම පින් ඇති වැඩක්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-12771126067847793242012-11-03T05:55:09.582-07:002012-11-03T05:55:09.582-07:00oba sama denata theruwan sarana labenna one..... u...oba sama denata theruwan sarana labenna one..... uthum wadakata uthum prathipalama labenna one.........Unknownhttps://www.blogger.com/profile/04718834446425685639noreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-76561439870641399462012-11-03T02:15:12.886-07:002012-11-03T02:15:12.886-07:00අපිට වෙලාවකට ලැජ්ජත් හිතෙනවා.ඇයි අපේ මනස එහෙම දේකට...අපිට වෙලාවකට ලැජ්ජත් හිතෙනවා.ඇයි අපේ මනස එහෙම දේකට යොදවන්න නැත්තේ කියලා.එකත් පවක්.
සම්මා සම්බුදු සරණයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-91945345627638784382012-11-03T01:43:18.595-07:002012-11-03T01:43:18.595-07:00aththatama godak wedagath wedak idiriyedi apith me...aththatama godak wedagath wedak idiriyedi apith me sadaha puluwan akarayen udau karanna balaporoththu wenawa siyalu denata theruwan saranayisri kaweeshwara weluwanaramayahttps://www.blogger.com/profile/00649166910522753117noreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-20123764404434025902012-11-03T01:38:57.485-07:002012-11-03T01:38:57.485-07:00great !!!! EXCELLENT WORK !!!great !!!! EXCELLENT WORK !!!Manula Prabasha Pethiyagodahttp://www.facebook.com/manula.prabashanoreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-69506632835512155972012-11-03T00:19:37.634-07:002012-11-03T00:19:37.634-07:00සබ්බේතියෝ විවජ්ජන්තු .....
සබ්බරොගෝ විනස්සතු.....
...සබ්බේතියෝ විවජ්ජන්තු .....
සබ්බරොගෝ විනස්සතු.....
මාතේ බවතු අන්තරායෝ......
සුකී දිගයු කෝ බව.....

me uthum pinkama sadaha mulikathwaya gena katayuthukala apehamuduruwan ethulu karya mandalayatath,dayakakaaradintath mepin bala mahimayen sethak shanthiyakma ath wewa...theruwan saranin siyalu dewi rakawaranin mewan uthum pinkam thawa thawath kireemata yoda bala yoda shakthiya labewa....jaya sri....chiran jeewathu !!!!!Janithnoreply@blogger.comtag:blogger.com,1999:blog-8572465362310211638.post-82229840773766439292012-11-02T23:23:26.416-07:002012-11-02T23:23:26.416-07:00wesesita wadak.....oba siyalu denatama godak pin.....wesesita wadak.....oba siyalu denatama godak pin...මේ ධර්ම දානමය කුසලය උතුම් චතුරාර්යසත්යය අවබෝධය පිණිසම හේතු වේවා...!!Anonymousnoreply@blogger.com