Monday, January 13, 2014

2014 වසරේ අපේ වැඩපිළිවෙළ සහ සංවිධානයේ නිලධාරී මඩුල්ල...


ප්‍රධාන අනුශාසක ----- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා...
ගරු ලේකම් ---- පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ
ගරු සභාපති ---- නිපුන් දිනේෂ්
ප්‍රධාන සංවිධායක ---- තුෂාර මධුසංක
ගරු භාණ්ඩාගාරික ---- සසික කුමසාරු

ඔබගේ යෝජනා හා මග පෙන්වීම පහතින් දක්වා යන්න කාරුණික වන්න.... දළදා සමිඳු පිහිටයි....

Sunday, January 12, 2014

සැමට සුබ නව වසරක් වේවා...... 2014 වසරේ අපේ වැඩපිළිවෙළ....


අපි පසුගිය වසරේදීත් සිදුකළ සුපුරුදු වැඩපිළිවෙළ මෙම වර්ෂයේදී ඉතා පුළුල් ලෙස සිදුකරන්නට අපේක්ෂා කරනවා...
ඔබේ අදහස් පහතින් දක්වා යන්න කාරුණික වන්න.....