Showing posts with label මාපිය හරසර. Show all posts
Showing posts with label මාපිය හරසර. Show all posts

Monday, May 19, 2014

මව්පිය වන්දනාව... යටිහලගල විද්‍යාලය.. මහනුවර...

please share this..
මහනුවර යටිහලගල විද්‍යාලයේ 2014-05-16 වෙසක් පුන් පොහොය නිමිත්තෙන් පැවති මව්පිය වන්දනාව...
පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි
facebook ---gangasiripura dhammaloka thero
දුකරථන..  071-4962050

Friday, May 16, 2014

අපේ ආදරණීය අම්මයි තාත්තයි කොයි තරම් අපට වටිනවාද......මව්පිය වන්දනාව...යටිහලගල විද්‍යාලය... 2014-05-16

please share this...
අද 2014-05-16 සිකුරාදා උදෑසන 8.30 ට යටිහලගල කනිටු විදයාලයේදී මව්පිය වන්දනා වැඩසටහනක් සිදුකළෙමි... මෙම වැඩසටහන සඳහා 250 පමණ පිරිසක් සහභාගි වූ අතර ඉතා සාර්ථකව වැඩසටහන නිමාවට පත්විය...
මව්හට සැලකුම සැපතක් වන්නේ
පියහට සැලකුම සැපතක් වන්නේ
දෙමව්පියන් හට නිති සලකන්නේ
නිවන් මගට මං හෙළිකරගන්නේ...
ගඟසිරිපුර ධම්මාලෝක හිමි... 071-4962050 ... ඔබ සැමට තෙරුවන් සරණයි....!!!