Showing posts with label කවි බණ. Show all posts
Showing posts with label කවි බණ. Show all posts

Sunday, August 3, 2014

පොඩි සාදුගෙන් අම්මාට ලිපියක්.... හරිම අපූරුයි. ඔබත් අසන්න....

කවි බණ... පොඩි සාදුගෙන් අම්මාට ලිපියක්....ඔබත් අසන්න...
please share this vodeo....
වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිද සෙල්ලම් කළ මිතුරු මිතුරියන්ගෙනුත්, තම මව් තුරුලෙනුත් මිදී, කුඩා දරුවෙක් මහණ දම් පුරන්නට කසාවත ගත දරාගනී. තවමත් කිරි සුවඳ මුවින් හමනා මේ පොඩි හාමුදුරුවන්ට තම මව්පියනුත් නැගණියත් මල්ලීත් එමෙන්ම ඔවුන් ජීවත් වන පොල් අතු සෙවිලි කළ කුඩා පැල්පතත් නිතර සිහිපත් වෙයි. එකී මතකය ගැනත් තමන් වෙසෙනා පංසලේ තත්වයත් පැවිදි ජීවිතය ගැනත් ඒ පොඩි සාදු පංසලේ එළිපත්තේ හිඳ තම මවට ලිපියක් ලියයි. එකී ලිපිය රැගත් ‘‘පොඩි සාදුගෙන් අම්මාට ලිපියක්“ නම් පද්‍යාවලියයි මේ. ගායනය-පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝ හිමි....ඔබේ මිතුරන්ටත් ශ්‍රවණය කරන්න මෙය ෂෙයාර් කරන්න.....දළදා සමිඳු පිහිටයි...!!!