Saturday, August 4, 2012

නව පෙරපාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම...

ඔන්න අපි ඔබට කිව්ව වගේම ජයකැකුළු පෙරපාසලට නව පෙරපාසල් ගොඩනැගිල්ලක් හදන වැඩේ අපි මේ දවස් ටිකේ කරගෙන යනවා. දැන් ඒකේ ගොඩක් වැඩ ඉවරයි. අපි ‍මේ මාසේ 10 සිකුරාදා සවස 2 ට එම පෙරපාසල් ගොඩනැගිල්ල විවෘත කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. එදාට අපිත් එක්ක අපේ සංවිධානයට උදව් කළ අය සහ තවත් බොහෝ අය සහභාගී වෙනවා. මේ වැඩේට අපට උදව් වුනේ කවුද? අපි මේ වැඩේ කළේ කොහොමද? පෙරපාසල විවෘත කරන දවසේ වැඩ පිළිවෙළ ආදී මේ සියලු තොරතුරු ලබන සිකුරාදා සවස් වන විට අපගේ බ්ලොග් අඩවියට දාන්නම්...


තරුණ ඔබත් අපත් සමග එක්වන්න...