පසුගිය නවම් පුන්පොහෝදා හන්තාන සඳගිරි මහ විහාරයේ දී පැවති කාව්‍යමය දම් දෙසුම සඳගිරි මහ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් පවත්වනු ලැබීය. එම පිංකම සඳහා ආර්ථික විද්‍යා ප්‍රවීණ දේශක, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මැතිඳුන් ද සහභාගි විය. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...!!!
(පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි 071-4962050)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)