Saturday, February 7, 2015

සඳගිරි මහ විහාරයේ බෝධීන් වහන්සේ රෝපණය සඳහා මලුව සැකසීම...

හන්තාන සඳගිරි මහ විහාරයේ රෝපනය කිරීම සඳහ බෝදීන්වහන්සේ නමක් වැඩමවීම සහ බෝධි රෝපනය සඳහා මලුව සැකසීම පසුගිය දින කිහිපයෙහි සිදුවුනි... ඔබ සැමට ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි...!!!