පාගමන නිමාකොට නැවත පැමිණි අපට ආශිර්වාද පතා පන්සලේ නායක හාමුදුරුවන් සහ අනෙක් සහෝදර හිමිවරුත් දායක් පිංවතුනුත් එක්වී ආශීර්වාද පිරිත් දේශනයක් සූධානම් කර තිබුණා... නායක හාමුදුරුවන් සියලු වියදම් දරමින් මෙම පිංකම සංවිධානය කර තිබුණා... ගිලන් පස බුද්ධ පූජාව... පැමිණි සැමට තේ පැන් සංග්‍රහය සහ ආශීර්වාදාත්මක පිරිත් දේශනය යන අවස්ථාවන් මෙහි අන්තර්ගත වුණා... එමෙන්ම කිමී 900 දුරගෙවා සිදුකළ මෙම වන්දනා පා ගමන සිහිවනු වස් නායක හාමුදුරුවන් සහ පිරිස විසින් සිහිවටන තිළිණයක් ද මාවෙත ලබා දුන්නා... මේ එහි ඡායාරූප.... තෙරුවන් සරණයි....























