Thursday, June 28, 2012

හුණුගලදී පැවැත්වූ පොත්පත් බෙදාදීමේ උත්සවය


ප්‍රධාන සංවිධායක මහතා වැඩසටහන මෙහෙයවමින්.

පිරිස පන්සිල් සමාදන් වීම
පොල්තෙල් පහන දැල්වීම



පෙර පාසල් ළමුන් විසින් පිළිගැනීමේ ගීතය ඉදිරිපත් කරමින්.
ප්‍රාදේශීය ලේකම්තුමන් සභාව ඇමතීම
ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් පිරිස අමතමින්
ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් සහ හන්තාන වතු අධිකාරීතුමන් ත්‍යාග ප්‍රධානය කරමින්

කථීකාචාර්ය බුද්ධික කෝනාර මහතා පිරිස අමතමින්





කුඩා දරුවෙකු ගීතයක් ගායනා කිරීම
එදින එම කටයුත්තට සහභාගී වූ අප සංවිධානයේ පිරිස
යලිත් හමුවෙමු...

Thursday, June 14, 2012

හසලක, දුංගොල්ල ගමේ දරුවන්ට පාසල් පොත් බෙදා දීමේ වැඩසටහන

අප සංවිධානය විසින් හසලක, දුංගොල්ල ගමෙහි දරුවන් උදෙසා ‍පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් 2012 පෙබරවාරි 04 වන දා දුංගොල්ල පාසලෙහිදී සිදු කළේය. මේජර් ජනරාල් මනෝ පෙරේරා මැතිතුමන් ඇතුළු අප සංවිධානයෙහි කණ්ඩායමක් වැඩසටහනට සහභාගී වූ අතර හසලක ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩා‍ර මැතිඳුන්ගේ ද පූර්ණ සහයෝගය හා සහභාගීත්වය අප වෙත ලැබුණි.

අප පාසලට ගිය අවස්ථාව
හෙළ විජය ප්‍රධාන සංවීධායක මහතා වැඩසටහන මෙහෙයවමින්


දුංගොල්ල පන්සලේ නායක හිමියන් පිරිස පන්සිල් සමාදන් කරවමින්


ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර මැතිදුන් පිරිස අමතමින්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් ‍විජේසිරි ඇදුරුතුමන් පිරිස අමතමන්

හෙළ විජය නිර්මාතෘ පූජ්‍ය ගඟසිරිපුරු ධම්මාලෝක හිමියන් පිරිස අමතා හෙළවිජය සංවිධානයේ දැක්ම හා වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කරමින්

මේජර් ජනරාල් මනෝ පෙරේරා මැතුතුමන් ළමුන්ට පොත්පත් පරිත්‍යාග කරමින්

මහාචාර්ය පුෂ්පාකාන්ති විජේකෝන් ඇදුරුතුමිය පොත්පත් බෙදාදෙමින්

පාලිත බණ්ඩාර මැතිඳුන් පොත්පත් බෙදාදෙමින්
නිලන්ති පෙරේරා මහත්මිය පොත්පත් බෙදාදෙමින්

ආචාර්ය දර්ශනී ගුණතිලක ඇදුරුතුමිය පොත්පත් බෙදාදෙමින්

රොෂාන් දර්ශන යාපා ඇදුරුතුමන් පොත්පත් බෙදාදෙමින්

‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් ‍විජේසිරි ඇදුරුතුමන් පොත්පත් බෙදාදෙමින්

පොත්පත් ලබාගත් ළමුන් පිරිස

දුංගොල්ල පාසලෙහි ළමුන්ගේ නර්ථනයක්

වෛද්‍යතුමිය ළමුන්ට ප්‍රතිකාර කරමින් 

එදින් වැඩසටහනට සහභාගී වූ පිරිසෙන් කොටසක් 

තෙරුවන් සරණයි



Monday, June 11, 2012

කෘෂි ‍භෝග බෙදා දීම හා ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනය


පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ සංකල්පයකට අනුව මහනුවර රෝසවත්ත ග්‍රාමයෙහි තරුණ පිරිස සහභාගී කරවාගනිමින් සාර්ථක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය. එහිදී ගමෙහි තරුණ දූදරුවන්ගේ සහභාගීත්වයෙන් සෑම ඉරිදා දිනකම ගමේ නිවසක ධර්ම දේශනාවක් පැවැත්වීය. ධර්ම‍ දේශනාවේ පිරිකර වශයෙන් ලැබුණු මුදල් වලින් එම තරුණ පිරිස උදෙසාම කෘෂි ‍භෝග බෙදාදීමත් හෙළ විජය තරුණ සංවිධානයේ අනුශාසක මණ්ඩලයට හා සියළුම සාමාජිකයන්ට ආශිර්වාද කරමින් සෙත් පිරිත් දෙසුමක මෙහදී සිදුවිය. මෙම වැඩසටහන සදහා පූජ්‍ය යහලේගෙදර සිරිසුමන හිමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා සහ ආනන්ද ජයතිලක ඇදුරුතුමාද සහභාගී වූහ. මේ එම උත්සවයේ වි‍ශේෂ අවස්ථා කිහිපයකි.
නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඇතුළු පිරිස පිළිගනිමින්

විහාරයෙහි මල්බදුන් තැන්පත් කරවීම


වැඩසටහනට සහභාගී වූ දරුවන්
පොල් තෙල් පහන දැල්වීම

පූජ්‍ය යහලේගෙදර සිරිසුමන හිමි විසින් රැස්ව සිටි පිරිස පන්සිල් සමාදන් කරවීම හා අනුශාසනාව
සංවිධානයේ නිළධාරීන්ට නිල ලාංඡන පැලදවීම




ආනන්ද ජයතිලක ඇදුරුතුමන් රැස්ව සිටි පිරිස අමතමින්
කෘෂි ‍භෝග බෙදා දීම  



පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා හට සමරු තිළිනය පිරිනැමීම


නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමන් විසින් තම දේශනය පැවැත්වීම

ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනය



තරුණ ඔබත් අප හා එක්වන්න ....