Monday, June 11, 2012

කෘෂි ‍භෝග බෙදා දීම හා ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනය


පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ සංකල්පයකට අනුව මහනුවර රෝසවත්ත ග්‍රාමයෙහි තරුණ පිරිස සහභාගී කරවාගනිමින් සාර්ථක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය. එහිදී ගමෙහි තරුණ දූදරුවන්ගේ සහභාගීත්වයෙන් සෑම ඉරිදා දිනකම ගමේ නිවසක ධර්ම දේශනාවක් පැවැත්වීය. ධර්ම‍ දේශනාවේ පිරිකර වශයෙන් ලැබුණු මුදල් වලින් එම තරුණ පිරිස උදෙසාම කෘෂි ‍භෝග බෙදාදීමත් හෙළ විජය තරුණ සංවිධානයේ අනුශාසක මණ්ඩලයට හා සියළුම සාමාජිකයන්ට ආශිර්වාද කරමින් සෙත් පිරිත් දෙසුමක මෙහදී සිදුවිය. මෙම වැඩසටහන සදහා පූජ්‍ය යහලේගෙදර සිරිසුමන හිමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා සහ ආනන්ද ජයතිලක ඇදුරුතුමාද සහභාගී වූහ. මේ එම උත්සවයේ වි‍ශේෂ අවස්ථා කිහිපයකි.
නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඇතුළු පිරිස පිළිගනිමින්

විහාරයෙහි මල්බදුන් තැන්පත් කරවීම


වැඩසටහනට සහභාගී වූ දරුවන්
පොල් තෙල් පහන දැල්වීම

පූජ්‍ය යහලේගෙදර සිරිසුමන හිමි විසින් රැස්ව සිටි පිරිස පන්සිල් සමාදන් කරවීම හා අනුශාසනාව
සංවිධානයේ නිළධාරීන්ට නිල ලාංඡන පැලදවීම




ආනන්ද ජයතිලක ඇදුරුතුමන් රැස්ව සිටි පිරිස අමතමින්
කෘෂි ‍භෝග බෙදා දීම  



පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා හට සමරු තිළිනය පිරිනැමීම


නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමන් විසින් තම දේශනය පැවැත්වීම

ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනය



තරුණ ඔබත් අප හා එක්වන්න ....

1 comment:

  1. ape hamuduruwane godak watina godak uthum wadak...may wage watina wada thawa thawath kireemata ape hamuduruwan athulu samadenatama siyaluma shakthiya dairrya labewa.....theruwan saranai....

    ReplyDelete

ඔබේ අදහස් අගයමු