Thursday, June 14, 2012

හසලක, දුංගොල්ල ගමේ දරුවන්ට පාසල් පොත් බෙදා දීමේ වැඩසටහන

අප සංවිධානය විසින් හසලක, දුංගොල්ල ගමෙහි දරුවන් උදෙසා ‍පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් 2012 පෙබරවාරි 04 වන දා දුංගොල්ල පාසලෙහිදී සිදු කළේය. මේජර් ජනරාල් මනෝ පෙරේරා මැතිතුමන් ඇතුළු අප සංවිධානයෙහි කණ්ඩායමක් වැඩසටහනට සහභාගී වූ අතර හසලක ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩා‍ර මැතිඳුන්ගේ ද පූර්ණ සහයෝගය හා සහභාගීත්වය අප වෙත ලැබුණි.

අප පාසලට ගිය අවස්ථාව
හෙළ විජය ප්‍රධාන සංවීධායක මහතා වැඩසටහන මෙහෙයවමින්


දුංගොල්ල පන්සලේ නායක හිමියන් පිරිස පන්සිල් සමාදන් කරවමින්


ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර මැතිදුන් පිරිස අමතමින්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් ‍විජේසිරි ඇදුරුතුමන් පිරිස අමතමන්

හෙළ විජය නිර්මාතෘ පූජ්‍ය ගඟසිරිපුරු ධම්මාලෝක හිමියන් පිරිස අමතා හෙළවිජය සංවිධානයේ දැක්ම හා වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කරමින්

මේජර් ජනරාල් මනෝ පෙරේරා මැතුතුමන් ළමුන්ට පොත්පත් පරිත්‍යාග කරමින්

මහාචාර්ය පුෂ්පාකාන්ති විජේකෝන් ඇදුරුතුමිය පොත්පත් බෙදාදෙමින්

පාලිත බණ්ඩාර මැතිඳුන් පොත්පත් බෙදාදෙමින්
නිලන්ති පෙරේරා මහත්මිය පොත්පත් බෙදාදෙමින්

ආචාර්ය දර්ශනී ගුණතිලක ඇදුරුතුමිය පොත්පත් බෙදාදෙමින්

රොෂාන් දර්ශන යාපා ඇදුරුතුමන් පොත්පත් බෙදාදෙමින්

‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් ‍විජේසිරි ඇදුරුතුමන් පොත්පත් බෙදාදෙමින්

පොත්පත් ලබාගත් ළමුන් පිරිස

දුංගොල්ල පාසලෙහි ළමුන්ගේ නර්ථනයක්

වෛද්‍යතුමිය ළමුන්ට ප්‍රතිකාර කරමින් 

එදින් වැඩසටහනට සහභාගී වූ පිරිසෙන් කොටසක් 

තෙරුවන් සරණයි



1 comment:

  1. godak watina godak utum kriyawak....ape hamuduruwan athulu sama denatama mewan wadasatahan rata purama diyath kiremmata...yoda bala,yoda shaktiya labewa.....theruwan saranai....

    ReplyDelete

ඔබේ අදහස් අගයමු