please share this....
මේ අද මව්බිම පත්තරේ ගිය පුංචි ලිපියක්... මේ දවස් ටිකේ මගේ වන්දනා පා ගමන පිලිබදව මම පොත ලියමින් සිටිනවා.... අප්‍රේල් 18 වෙනිදා වන විට පොතේ වැඩකටයතු නිමාවට පත්වෙනවා..... හිතුවාටත් වඩා පොතේ කටයුතු සාර්ථකයි... මේ ගමනින් ලැබුණු ආශීර්වාදයේ ප්‍රතිඵල මොනවාද කියා මා මිතුරු ඔබ සැමට ළගදීම දැනගන්න ලැබේවි... තවත් එක් බැරෑරුම් කාර්යක් මේ වන විට මම සැලසුම් කරනවා... එය වසර ගණනාවක් මා තුළ තිබූ සිහිනයක්... එය ඉටුවන්නට කාලය පැමිණ ඇතැයි සිතනවා... එයට ඇත්තේ තවත් දින 20 පමණ. ඉක්මනින්නම ඔබට පා ගමනේ අත්දැකීම් රැගත් මාගේ කෘතිය ඔබ අතට පත්කරන්නම්...

No comments:
Post a Comment
ඔබේ අදහස් අගයමු