Saturday, May 17, 2014

වෙසක් පුන් පොහෝදා අවසන් ධර්ම දේශනාව... රාත්‍රී 8.30 ට හතරලියද්ද වල්පලාගොල්ල විහාරස්ථානයේදී....

facebook - gangasiripura dhammaloka
කරුණාකර මෙය ෂෙයාර් කරන්න...
please share this...
වෙසක් පුන් පොහෝදා ධර්ම දේශනා මාලාවේ අවසන් ධර්ම දේශනය රාත්‍රී 8.30 හතරලියද්ද වල්පලාගොල්ල විහාරස්ථානයේදී සිදුකළෙමි... තෙමඟුල සැමරූ එම උතුම් පුන් පොහෝ දිනයේ අවසන් ධර්ම දේශනාව ද ඉතා සාර්ථකව නිමාවට පත්විය... තෙරුවන් සරණයි....
ගඟසිරිපුර ධම්මාලෝක හිමි.. 071-4962050
















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු