Tuesday, April 1, 2014

ape niyangoda vijithasiri anunayaka hamuduruwan baha dakeema....

පුසගිය දිනෙක මල්වතු පාර්ශ්වයේ අනූනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනූනායක හාමුදුරුවන් බැහැදකින්නට අපි ගියා.... අපි වගේ පුංචි හාමුදුරුවරුන්ට මේ වගේ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා ආදර්ශයක් සහ ලොකු ශක්තියක්.... 













 
ඔබ සැමට තෙරුවන් සරණයි.....

1 comment:

  1. අපොයි උන්වහන්සේව ආදර්ශයට ගන්න එපා!! හැකිනම් මඩිහේ මහානායක හිමි,රේරුකානේ චන්දවිමල නාහිමි වන් උතුම් සඟරුවනේ ආදර්ශය ගන්න ඔබ වහන්සේට කිසිමදාක වරදින්නේ නැහැ.දේශපාලකයන් කරන තක්කඩි කම් ඉවසා වදාරන,සාමාන්‍ය මිනිසුන් ගැන අල්පමාත්‍රයක හැගීමක් නැති භික්ෂුන් වහන්සේලාගෙන් පලක් නැත.

    ReplyDelete

ඔබේ අදහස් අගයමු