(හන්තාන සංරක්ෂණ කලාපයට ඉවතින්) හන්තාන කඳු පාමුල මම අලුතින් විහාරස්ථානයක් ආරම්භ කළෙමි. මේ සඳහා ඔබටත් හැකියාවක් ඇතිනම් උපකාර වන්න. මහනුවර නගරයේ සිට කිමී 4 දුරින් මාගේ විහාරස්ථානය පිහිටා ඇත...එහි වැඩකටයුතු ආරම්භ කළ අවස්ථාව. මම කුඩා කුටියක් සකසාගෙන පදිංචියට ආවෙමි. ඔබත් හැකි විටක පැමිණෙන්න. තෙරුවන් සරණයි..!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි
071-4962050