(හන්තාන සංරක්ෂණ කලාපයට ඉවතින්) හන්තාන කඳු පාමුල මම අලුතින් විහාරස්ථානයක් ආරම්භ කළෙමි. මේ සඳහා ඔබටත් හැකියාවක් ඇතිනම් උපකාර වන්න. මහනුවර නගරයේ සිට කිමී 4 දුරින් මාගේ විහාරස්ථානය පිහිටා ඇත...එහි වැඩකටයුතු ආරම්භ කළ අවස්ථාව. මම කුඩා කුටියක් සකසාගෙන පදිංචියට ආවෙමි. ඔබත් හැකි විටක පැමිණෙන්න. තෙරුවන් සරණයි..!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි 
071-4962050
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
දැන් මේ සාදු තමන්ට අයිති නැති ඉඩමක අනවසර ඉදිකිරීමක් කරන අයෙකු ද?
ReplyDelete