හන්තාන කඳුවැටියේ අභිනවයෙන් ඉදිවන සඳගිරි මහ විහාරය. සඳගිරි විහාරය ආරම්භ කොට සතියකින් ගම්වැසියන් හා එක්ව සිදුකළ බුද්ධ වන්දනා පිංකම. පිංවන්ත ඔබටත් හැකියාවක් ඇති නම් මේ උතුම් පිංබිමේ සංවර්ධන කටයුතු සඳහා උපකාර වන්න.
එමෙන්ම මෙම පුදබිම ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇති හෙයින් ස්වාභාවිකත්වය සුරැකෙන සේ එමෙන්ම පෞරාණික ලක්ෂණ අනුව යමින් ඉදිකිරීම් කළ යුතුය. මේ සඳහා ඔබගේ අදහස් අපවෙත ලබාදෙන්න.
පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි
සඳගිරි මහ විහාරය
හන්තාන
මහනුවර
071-4962050
071-4962050
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
මධ්‍යයේ යන වචනය මේ මා ලියා ඇති ආකාරයට නිවැරදි කරන්න
ReplyDeleteයුනිකෝඩ් ටැපලීමක්.
ReplyDeleteඅනවසරයෙන් අල්ලාගත් ඉඩමක් පිං බිමක් වෙන්නේ කෙසේද අවසර?
ReplyDelete