Friday, February 6, 2015

හන්තාන කන්දට නොපෙනෙන හන්තානේ අසිරිය මනාසේ අද්දකින්නට ඔබත් එන්න හන්තාන සඳගිරි මහ විහාරයට. hanthana sandagiri maha viharaya

ඔබ මෙතෙක් කල් ගමන් කොට ඇති සිත්කළු වූ ස්ථාන අතරට එක්වන අපූරු අද්දැකීමක් ලද හැකි පිංබිම. අපේ පංසලේ අපි බුදුන් වඳින ස්ථානය සය අපේ පංසල ඉදිරියෙහි ඇති හන්තාන කඳු මුදුන අපට පෙනෙන අයුරු. ඔබගේ අදහස් අපවෙත ලබාදෙන්න. තෙරුවන් සරණයි..!!!

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු