Wednesday, May 23, 2012

කිලිනොච්චි‍යේ පැවති ධර්ම දේශනාව

කිලිනොච්චි‍යේ 56 වන ‍හමුදා සේනාංක මූලස්ථානයෙහි පැවති ධර්ම දේශනාව අප සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය ගඟසිරිපුර ධම්මා‍ලෝක හිමියන් විසින් පැවැත්වූ අතර ධර්ම ශ්‍රවණය සදහා බ්‍රිගේඩියර් රුවන් ද සිල්වා මහතා ඇතුළු වීරෝධාර රණවිරුවන් පිරිසක් සහභාගී වූහ.

අලිමංකඩ කඳවුර එදා පැවති ස්ථානයට අප ගිය මොහොත



අප රටේ පිරිසිදුම ජලය ඇතැයි පැවසෙන අලිමංකඩ කඳවුර ආශ්‍රිත ස්ථානය


රට දැය වෙනුවෙන් හෙළයෙහි වීර පුතෙකු දිවිදුන් ස්ථානය හෙවත් හසලක ගාමිණී විරුවා සිහිපත් කරවන පුපුරා ගිය බුල්ඩෝසරය

ධර්ම දේශනාව සදහා ස්වාමීන් වහන්සේ වැඩම කරවමින්.



බුදුරජාණන්වහන්සේ උදෙසා පුද පූජාවන් තැන්පත් කරමින්




බ්‍රිගේඩියර් රුවන් ද සිල්වා මහතා ධර්ම දේශනාව සදහා ස්වාමීන්වහන‍්සේට ආරාධනා කිරීම


පිරිස ධර්ම ශ්‍රවණය කරමින්



දහම් පරිස්කාර පූජාව සිදුකල අවස්ථාව


පිරිත් නූල් බැද විරුවන්ට ආශිර්වාද කිරීම



ප්‍රධාන නිළධාරීන් සමග




තෙරුවන් සරණයි...

1 comment:

ඔබේ අදහස් අගයමු