Thursday, May 31, 2012

මහියංගනයේදී පැවැත්වූ මාපිය හරසර වන්දනා වැඩසටහන

මාපිය සෙනෙහසට ළැදි මාපිය ගුණය හදුනන සැදැහැති තරුණ පරපුරක් අපේක්‍ෂාවෙන් හෙළ විජය තරුණ සංවිධානය සිදුකරගෙන යන මාපිය හරසර වන්දනා වැඩසටහන 2011-05-02 සදුදා දින මහියංගනය දෙහිගොල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණ. එහි වැදගත් අවස්ථා කිහිපයකි මේ.

විද්‍යාලයෙහි සිසු දරුවන් විසින් ස්වාමීන්වහන්සේව වැඩසටහන සදහා පෙරහරින් වැඩමාගෙන ගිය අවස්ථාව

විදුහල්පතිතුමන් පිරිස අමතමින්
හෙළ විජය තරුණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් මහතා පිරිස අමතමින්
වැඩසටහන අතරතුර


වැඩසටහනෙහි සංවේදී අවස්ථාවක්
දූදරුවන් විසින් තම දෙමව්පියන්ට නමස්කාර කළ මොහොත



මාපිය හරසර අත්පත්‍රිකාව සහභාගී වූ පිරිසට බෙදා දෙමින්
එදින වැඩසහටනට සහභාගී වූ ස්වාමීන් වහන්සේ ඇතුළු අප සංවිධානයෙහි පිරිස

ඔබ සැමට තෙරුවන් සරණයි...

2 comments:

  1. godak watina wadak....ape hamuduruwan athulu sama denatama theruwan saranai.....

    ReplyDelete
    Replies
    1. loku wenasak..hamotama budusaranai..

      Delete

ඔබේ අදහස් අගයමු