Thursday, July 5, 2012

මනුෂ්‍යත්වයේ දෑත් ජාති ආගම් කොටු පවුරෙන් ඔබ්බටද විහිදවූ වගයි...

දෙමළ ළමුන් උදෙසා පොත්පත් බෙදාදීමේ වැඩසටහන..... 2012.07.04
ජාතිය, ආගම, දේශපාලනය යනාදිය බැහැර කරන කළ අප සැ‍වොම එක් පොදු තත්ත්වයකට පත්වේ. එනම් ලේ, ඇට, මසින් සැදි සහ විවිද ලෙඩ රෝග වර්ග කිරීමකින් තොරන වැළදෙන මිනිසා නම් සත්ත්වය බවටයි.

ඒත් නොයිදුල් මනසකින් යුතුව ඉපදෙන මිනිසා ක්‍රමයෙන් වැඩෙත්ම මුලින් සදහන් කළ මූලික බෙදීම් හා තවත් විවිද හේතුමත බෙදී එයට පරිභාහිර පාර්ශවයේ මිනිසා සමග මෙන්ම තමන්ගේ ‍කොටසටම අයත් මිනිසා සමගද ඇනකොටා ගනී. මෙවන් වු පටු අභිමතාර්ථයන් පිළිකෙව් කරන අප සංවිධානය පිහිට අවශ්‍ය වූ දමිළ දරුවන් පිරිසකටද තම අනාගතය එළිය කරගනු වස්  පොත් බෙදාදීමේ මහඟු පින්කමක් සිදුකරන ලැබුවේය. මේ එම ආදර්ශමත් අවස්ථාවේ කැපී පෙනුනම අවස්ථා කිහිපයකි.


හෙළවිජය තරුණ සංවිධානයේ සංවිධායක වැඩසටහන මෙහෙයවමින්.....

එම ගමෙහි දියණියක විසින් පිළිගැනීමේ කථාව සිදුකරමින්....
ගගසිරිපුර ධම්මාලෝක හිමියන්පිරිස අමතමින්.....
 
වැඩසටහනට සහභාගී වූ පුංචි දූදරැ පිරිස


ආර්ථික විද්‍යා ප්‍රවීණ දේශක වසන්ත යාපා ඇදුරුතුමන් පිරිස අමතමින්......
ප්‍රාදේශීය ලේකම් තුමන්..
වසන්ත යාපා ඇදුරුතුමන්...
වතු අධිකාරී තුමන්.....




ලෙවලන් වතු අධිකාරී මහතා ස්තූති කථාව සිදුකරමින්....
එදින මෙම උතුම් වැඩසටහනට සහභාගී වූ පිංවත් පිරිස.......

සැමට තෙරුවන් සරණයි.........

5 comments:

ඔබේ අදහස් අගයමු