Saturday, August 4, 2012

නව පෙරපාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම...

ඔන්න අපි ඔබට කිව්ව වගේම ජයකැකුළු පෙරපාසලට නව පෙරපාසල් ගොඩනැගිල්ලක් හදන වැඩේ අපි මේ දවස් ටිකේ කරගෙන යනවා. දැන් ඒකේ ගොඩක් වැඩ ඉවරයි. අපි ‍මේ මාසේ 10 සිකුරාදා සවස 2 ට එම පෙරපාසල් ගොඩනැගිල්ල විවෘත කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. එදාට අපිත් එක්ක අපේ සංවිධානයට උදව් කළ අය සහ තවත් බොහෝ අය සහභාගී වෙනවා. මේ වැඩේට අපට උදව් වුනේ කවුද? අපි මේ වැඩේ කළේ කොහොමද? පෙරපාසල විවෘත කරන දවසේ වැඩ පිළිවෙළ ආදී මේ සියලු තොරතුරු ලබන සිකුරාදා සවස් වන විට අපගේ බ්ලොග් අඩවියට දාන්නම්...


තරුණ ඔබත් අපත් සමග එක්වන්න...

7 comments:

  1. hitha hiya minissu tikk ekathuvela... apema rate jathi bedayak nathiva me punchi daruwanta anagathaya dakinna, hodata igena ganna thanak hadala denna ape podi hamuduruwann me karana vada piliva... APE MULU JATHIYATAMA DINEKA ALOKAYAKK...

    ReplyDelete
  2. godak watina uthum wadak ape hamuduruwane...theruwan saranai...

    ReplyDelete
  3. APE HAMUDRUWENTAI MEWATA HELP KERANA AYATAI GODAK PIN....

    ReplyDelete
  4. 21 වැනි සියවසේ විශ්වීය අභියෝගයනට හා සමාජ අවශ්‍යතාවයනට සරිලන අයුරින් ජාතික අනන්‍යතාව පරිසමාප්තයෙන්ම සංරක්ෂණය වන පරිදි ඉහළම නිපුණතාවෙන් හෙබි දරුවන් බිහි කිරීමේ ශ්‍රී ලංකාවේ උසස්ම ආදර්ශවත් පෙර පාසල බවට පත්වේවායි පතමි. ශුභාශිංශනය කරමි. අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ හෙළ විජය තරුණ සංවිධානයේ සැමට තෙරවන් සරණ හා ජය පතමි.


    පංචන ජයසිංහ

    ReplyDelete
  5. ඔබ වහන්සේ ඇතූලු නන් අයුරින් සහය උනු අයට පින්

    ReplyDelete
  6. Mavage thurulen ha ha pura kiya ven vee akuru karannata jeevithe dakinnata eana me podiunta pavathi idahasara madiviya.. namuth 08.10 yanu, hitha pura gatha pura sari saramin lokaya dakina davasai.. aluth navathanak aluth balaporoththu thulin anagathaya dakimata me podiunta avasthava udavei.. e oba vahanse athulu pirisage nomasuru kaika ha manasika shakthiye prathipalayai...

    (Asela Prasanna Thambuththegama)

    ReplyDelete
  7. niyamai! kiyana de karana karana de kiyana me sanwidanayata JAYA WEWA!..... theruwan saranai!.hoda samaja sathkarayak.!

    ReplyDelete

ඔබේ අදහස් අගයමු