Tuesday, May 15, 2012

තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේදී අප පැවැත්වූ මාපිය හරසර වන්දනා උත්සවය

අපගේ සංවිධානයේ ප්‍රධාන මෙහෙවරක් වූ මා පිය සෙනෙහසට ලැදි සදාචාර සම්පන්න තරුණ පරපුරක් බිහිකිරීමේ මහඟු කටයුත්තේ ප්‍රධාන වැඩසටහනක් වූ මා පිය හරසර වැඩසටහන් මාලාවේ තවත් එක් සාර්ථක වැඩසටහනක් 2012 මැයි මස 22 වන බදාදා දින, තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. මේ එම පුන්‍යකර්මයේදී අපගේ කැමරා කාචයේ සටහන් වූ වැදගත් හා සංවේදී අවස්ථා කිහිපයකි.


ස්වාමීන් වහන්සේ දේශනය සදහා වැඩමකරවීම
අප සංවිධානයේ ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් මහතා පිරිස ඇමතීම
ස්වාමීන්වහන්සේ වැඩසටහන මෙහෙයවමින්

වැඩසටහන අතරතුර






ළමයින් තම මාපියන්ට නමස්කාර කිරීම






ඔබ සැමට තෙරුවන් සරණයි...

4 comments:

  1. A very Good Program.

    -Dinuka

    ReplyDelete
  2. meka ithama hoda weda satahanak kalina awassya thawayak ape tharuna kollo tika akathu karagena karana me weda piliwala api hadawathinma agaya kala yuthui.

    ReplyDelete
  3. api subha prarthana karanawa. meweni dewal tawa tawath karannata shaktiya dhiryay lebewa........

    ReplyDelete
  4. මෙය ඉතා උතුම් වැඩසටහනක්. අපේ පාසලේත් මෙවැනි මාපිය වන්දනා වැඩසටහන් පැවැත්වීමට අදහස් කරනවා. ඔබගේ දායකත්වයෙන් බිඳක් අපටත් දෙන්න.

    ජයවේවා..............

    ReplyDelete

ඔබේ අදහස් අගයමු