Thursday, May 17, 2012

මාපිය හරසර වන්දනා සංයුක්ත තැටිය දොරට වැඩීමේ උළෙල

ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් රචිත මාපිය හරසර වන්දනා කාව්‍ය සංයුක්ත තැටය දොරට වැඩීම 2011 ක් වූ මැයි මස 03 වන දින, මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්විණි. එහි වැදගත් අවස්ථා කිහිපයකි මේ.

මාපිය හරසර වන්දනා සංයුක්ත තැටිය


පොල් තෙල් පහණ දැල්වීම




සහභාගී වූ පිරිසෙන් කොටසක්

ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් පිළිගැනී‍මේ කථාව පවත්වමින්


සරස්වතී නර්ථන පූජාව


නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මැතිතුමන් හරබර වදනින් පිරිස අමතමින්


ධනංජය හෙට්ටිආරච්චි සොයුරා සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අප සොයුරු පිරිස මව්ගුණ ගීතයක් ඉදිරිපත් කරමින්


ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් සොයුරා උත්සව සභාව මෙහෙයවමින්


ආචාර්ය ආනන්ද ජයතිලක ඇදුරුතුමන් රැස්ව සිටි පිරිස අමතමින්


සෞන්දර්ය විශ්වවිද්‍යාල සිසු පිරිස මාපිය ගුණ ගීත ඉදිරිපත් කරමින්


වසන්ත කුමාර ඇදුරුතුමන් පිරිස අමතමින්

ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් තම මවට මාපිය හරසර සංයුක්ත තැටිය පිළිගන්වමින්

අපට ශක්තියක් වූ අපේ තාරුණ්‍යය
පූජ්‍ය යහලේගෙදර සිරිසුමන හිමියන් අනුශාසනාව සිදුකරමින්

සැමට තුති පුදමින්

නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මැතිඳුන් වෙත කාව්‍ය සංයුක්ත තැටිය පිළිගන්වමින්

ගතේ සිතේ දිරියෙන් අප ලැබූ ජයයි මේ....

2 comments:

ඔබේ අදහස් අගයමු