Thursday, June 28, 2012

හුණුගලදී පැවැත්වූ පොත්පත් බෙදාදීමේ උත්සවය


ප්‍රධාන සංවිධායක මහතා වැඩසටහන මෙහෙයවමින්.

පිරිස පන්සිල් සමාදන් වීම
පොල්තෙල් පහන දැල්වීම



පෙර පාසල් ළමුන් විසින් පිළිගැනීමේ ගීතය ඉදිරිපත් කරමින්.
ප්‍රාදේශීය ලේකම්තුමන් සභාව ඇමතීම
ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් පිරිස අමතමින්
ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් සහ හන්තාන වතු අධිකාරීතුමන් ත්‍යාග ප්‍රධානය කරමින්

කථීකාචාර්ය බුද්ධික කෝනාර මහතා පිරිස අමතමින්





කුඩා දරුවෙකු ගීතයක් ගායනා කිරීම
එදින එම කටයුත්තට සහභාගී වූ අප සංවිධානයේ පිරිස
යලිත් හමුවෙමු...

7 comments:

  1. APE HAMUDURUWANE,,,,,,GODAK UTHUM WATINA WADAK....SADEHE SITH PERATHUWA MAY UTUM PINKAMATA SAHABAGI U SAMA DENATAMA NIDUK NEEROOGI CHIRA JEEWANAYA LABEWA....THERUWAN SARANAI......

    ReplyDelete
  2. බොහොම සතුටුයි තරුණ ප්‍රජාව එකතු වෙලා කරන මේ යහපත් කටයුතු සම්බන්ධව. මේ වගේ දුෂ්කර ප්‍රදේශවල ළමයින්ට පොත්පත් බෙදාදෙන්න කැමති මැද පෙරදිග ඉන්න පිරිසක් ඉන්නවා. ඔයාලගේ කටයුත්තකට උදව්වක් අවශ්‍ය නම් කියන්න එයාලව සම්බන්ධ කරලා දෙන්න පුලුවන්

    ReplyDelete
  3. මේකනම් හොඳ වැඩක් තවදුරටත් කරගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා....

    ReplyDelete
  4. oba samata budu saranay

    ReplyDelete

ඔබේ අදහස් අගයමු