Wednesday, July 23, 2014

ආශීර්වාද පූජාව සහ උපහාර පිරිනැමීම 2014 ජූලි 13 ඉරිදා...

please share this album...
පසුගිය 13 වන ඉරිදා දින රාත්‍රී 7 ට කිරිල්ලවල, වෑබඩ, ශ්‍රී ධර්මවර්ධනාරාමයේ ආශීර්වාදාත්මක බුද්ධ වන්දනාව තල්පත්කන්දේ සිරිනන්ද හිමියන්ගේ මූලියත්වයෙන් සිදුවිය. උන් වහන්සේ බොහෝ කලක සිට අපේ ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා විධිමත් වැඩපිළිවෙළක් සිදුකරගෙන එන තරුණ හිමිනමකි. එදින බුද්ධ වන්දනාව මා විසින් සිදුකරනු ලැබුවෙමි. එදින අපේ සිරිනන්ද හාමුදුරුවන් තම හෙළවිජය පදනම මගින් මාහට සමරු පලකයක් ද පිලිගන්වනු ලැබිණි. එසේම විහාරස්ථානයේ ශාසනයේ උන්නතිය උදෙසා කැපවන මව්වරුන් කිහිපපළක් අගයමින් සමරු පිළිගැන්විනි... මේ එහි ඡායාරූප කිහිපයකි.
ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි...!!!





































No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු