Saturday, February 7, 2015

සඳගිරි මහ විහාරයේ බෝධීන් වහන්සේ රෝපණය සඳහා මලුව සැකසීම...

හන්තාන සඳගිරි මහ විහාරයේ රෝපනය කිරීම සඳහ බෝදීන්වහන්සේ නමක් වැඩමවීම සහ බෝධි රෝපනය සඳහා මලුව සැකසීම පසුගිය දින කිහිපයෙහි සිදුවුනි... ඔබ සැමට ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි...!!!










3 comments:

  1. මේ ස්ථානයට ජල පහසුකම් තියෙනවද? ඒත්සමඟම නායයාමේ අවදානම තියෙන තැනක් වගේ පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. jay-c-z ජලය නම් ප්‍රශ්නයක්. ජලය ලබා ගැනීම සඳහා මේ දිනවල උත්සාහ කරනවා. නාය යාමේ අවධානමක් නොමැති.ස්තූතියි...

      Delete
  2. ෙහල විජය තරුණ සංවිධානයට වචනයකින් ෙහා් දිරියක් ෙගෙනන්නට අප සූදානම්. ෙමය ෙවනත් ප්‍රෙද්ශවලත් ව්‍යාප්ත කරන්න හැකි නම්

    ReplyDelete

ඔබේ අදහස් අගයමු