Friday, May 16, 2014

අපේ ආදරණීය අම්මයි තාත්තයි කොයි තරම් අපට වටිනවාද......මව්පිය වන්දනාව...යටිහලගල විද්‍යාලය... 2014-05-16

please share this...
අද 2014-05-16 සිකුරාදා උදෑසන 8.30 ට යටිහලගල කනිටු විදයාලයේදී මව්පිය වන්දනා වැඩසටහනක් සිදුකළෙමි... මෙම වැඩසටහන සඳහා 250 පමණ පිරිසක් සහභාගි වූ අතර ඉතා සාර්ථකව වැඩසටහන නිමාවට පත්විය...
මව්හට සැලකුම සැපතක් වන්නේ
පියහට සැලකුම සැපතක් වන්නේ
දෙමව්පියන් හට නිති සලකන්නේ
නිවන් මගට මං හෙළිකරගන්නේ...
ගඟසිරිපුර ධම්මාලෝක හිමි... 071-4962050 ... ඔබ සැමට තෙරුවන් සරණයි....!!!






















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු