ඊයේ දින, එනම් වෙසක් පුන් පොහෝදා මාගේ ධර්ම දේශනා මාලාවේදී රාත්‍රී 6.30 ට ධර්ම දේශනාව යෙදී තිබුණේ හතරලියද්ද වැලිකන්ද විහාරස්ථානයේය... මා හිතවත් විචිත්‍ර ධර්ම දේශක ගලගෙදර විසුද්ධානන්ද හිමියන්ගේ විහාරස්ථානය මෙයයි. ග්‍රාමීය ප්‍රෙද්ශයක් වන මෙහි අභිනවයෙන ඉදිවූ මහාකාරුණික බුදුරදුන්ගේ හිටි හිටි බුද්ධ ප්‍රතිමාවකි... එම බුද්ධ මන්දිරය විහාරස්ථානයටත් ප්‍ර දේශයටත් මහත් අලංකාරයක් සේම ආශීර්වාදයකි.... තෙරුවන් සරණයි...
ගඟසිරිපුර ධම්මාලෝක හිමි... 071-4962050
ගඟසිරිපුර ධම්මාලෝක හිමි... 071-4962050
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
No comments:
Post a Comment
ඔබේ අදහස් අගයමු