Wednesday, May 14, 2014

දහම්පාසල් ළමුන් වෙනුවෙන් සිදුකළ නායකත්ව දේශනය, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය... (8 photos)

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ අදහසකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් සංවිධානය කළ දහම්පාසල් ශිෂ්‍ය නායකයන් උදෙසා වූ නායකත්ව දේශන වැඩසටහනට අදද දින මම සහභාගි වුණෙමි. ශිෂ්‍ය නායකයින් 250 පමණ සහභාගි වූ අතර ඉතා සාර්ථකව අදදින වැඩසටහන සිදුවිය... ඔබ සැමට තෙරුවන් සරණයි...!
071-4962050- ගඟසිරිපුර ධම්මාලෝක හිමි...








No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු