Sunday, May 18, 2014

පාගමන පිළිබඳ ලියූ පොතේ පිට කවරය...

පාගමන පිළිබඳ ලියූ පොතේ කවරය...
උපන්දිනය දවසේ කොහොම හරි පොතේ වැඩ ඉවරකරගත්තා... මෙන්න පොතේ කවරය.
(සදහම් චාරිකාවේ යෙදුණ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතයෙන් යැපෙමින් සමවිෂම වූ මාර්ග ඔස්සේ දහස් ගණන් ගව්දුර ගෙවා දින, සති, මාස, ගණන් මහාකරුණාවෙන් පා ගමනින් වැඩි සේක... ඒ පරම පිවිතුරු බුදුසිරිතට අනුව අප ගමන්ගත් බැවින් ද, එසේම සිරිලකට තෙවරක් වැඩම වූ බුදුරජාණන් වහන්සේ ලක්දිව්හි සොළොස්මස්ථානයන්හි සමවතින් වැඩසිටි අතර එම සොළොස්මස්ථානයන්ගෙන් ස්තාන තෙළෙසක් ඔස්සේ අපගේ අධිෂ්ඨාන වන්දනා පාගමනේ ගමන්මග වැටී තිබූ බැවින් ද ඒ අළලා ලියැවෙන මෙම කෘතිය “බුදුන් වැඩිය මග“ නම්වීය...
ගඟසිරිපුර ධම්මාලෝක හිමි.... 071-4962050
කරුණාකර ඔබේ අදහස් පහතින් දක්වන්න....

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු