Wednesday, May 14, 2014

පූජිත් ජයසුන්දර පදනම මගින් සංවිධානය කළ වෙසක් පුන් පොහෝදා ධර්ම දේශනය... 14.. (21 photos)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමන්ගේ ‘‘පූජිත් ජයසුන්දර“ පදනම මගින් සංවිධානය කළ වෙසක් පොහෝදා ධර්ම දේශනාව ඊයේ එනම් සවස 3 ට කුරුණෑගල මහමූකලන්යාය ධර්මපාලාරාම විහාරස්ථානයේදී සිදුවිය...එම පදනම මගින් සංවිධානය කරන වැඩසටහන අතර මෙය එක් වැඩසටහනකි... එම ගම්පියසෙහි බොහෝ දෙනා සැදැහැ සිතින් වධර්මශ්‍රවනයට සහභාගි වූහ.. මිය ගිය තම ආදරණීය මව් තුමිය, පියතුමන් හා කිරි අම්මාට පිං පෙත් අනුමෝදන් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණි විය... පසුගිය දින කිහිපයෙහි රෝගාතුරව සිටි පූජිත් ජයසුන්දර මැතිතුමන්ට ආශීර්වාද කරන්නටද එම ගම් වැසියයෝ අමතක නොකළහ...මාද මෙත් සිතින් එතුමන්ට ධර්මදේශනාව අවසන ආශීර්වාද සිදුකළේ බෞද්ධයෙකු වශයෙන් එතුමා ගතකරන ජීවිතයත් මානව දයාවත් නිසාය.... ඔබ සැමට තෙරුවන් සරණයි....!!!!!!!





















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු