ක්‍රි:පු 89. 77 දි වලගර්‍මබා රජතූමා
විසින් කරවන ලද මෙම දාගැබ පුරාණයේ වටදාගෙයක් ලේසින් ද පැවතින. වලගර්‍මබා
රජු තම අග බිසව වු සෝමා දේවියට උපහාර පිණිස කළ නිර්මාණයකි . සෝමා දේවිය
සෝලීන් පැහැරගෙන ගිය පසු ඉන්දියාර්‍වෙ ලංකා දේවිය ලෙස ප්‍රචලිත විය.
මෙහි සෝමාදේවියට අයත් අගනා මාණික්‍යයක් නිදන් කොට තිබිම මත මනිසෝමාරාමය
නමීන්ද හැඳන් විය . සිල සෝබා කන්ථක යන නමින්ද හැඳින්වේ. පොලව මර්‍ටටමීන්
අඞි 10 ක උස ර්‍වෙදිකාවක පිහිටි සෑය විශ්කර්‍මභය අඞි 45 කි. මෙය
අභයගිරියේ භික්ෂූන් වෙනුවෙන් වෙන් වු අතර සෑය වටා ගල් කනු මත
චේතියඝරයක් (පියස්සක්) වු බවට විශ්වාසකෙරේ..
No comments:
Post a Comment
ඔබේ අදහස් අගයමු