අපි 16 පෝය දවසේ දහවල් 2-30 පමණ ලක්දිව
ලක්දිව ඉදි වූ මුල්ම චෛත්‍ය අසලට ගියා වන්දනාව සිදුකරන්නට... ඒ ථූපාරාම
චෛත්‍ය අසලටයි... මෙය ඉදිකළේ දේවානම්පිය තිස්ස මහ රජු... ක්‍රි පූ 3 වන
සියවසේ... බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූණ් වහන්සේ සහ පාත්‍රයක් පමණ
වූ තවත් ධාතූන් වහන්සේලා මෙහි වැඩ සිටිනවා.... තෙරුවන් සරණයි..
No comments:
Post a Comment
ඔබේ අදහස් අගයමු