Monday, March 24, 2014

katana, vilagedara pushparamaye pawathi dharma deshanawa...... (33)

Updated about a minute ago
please share this...
0714-962050 කටාන, විලගෙදර ශ්‍රී පුෂ්පාරාමයේ අභිනයවයෙන් ඉදිකළ සුවිසල් ධර්ම ශාලාව විවෘත කොට එහි ප්‍රථම ධර්ම දේශනය ඊයේ 2014-03-23 ඉරිදා රාත්‍රියෙහි පැවැත්විණි... එම ධර්ම දේශනාව සදහා මම වැඩම කළෙමි... බොහොම ලස්සන විහාරස්ථානයක්... පුංචි මල් පෙරහැරකින් විහාරස්ථානයට වැඩම කළ මා නාහිමියන් බැහැදැක අනතුරුව ධර්ම දේශනාව සිදුකළෙමි... පා ගමනින් පසුව සිදුකළ ප්‍රථම ධර්ම දේශනය වීමත් එය අභිනව ධර්ම ශාලාවක ප්‍රථම ධර්ම දේශනය වශයෙන් සිදුකරන්නට ලැබීමත් ඉතා අගේකොට සලකමි.... ධර්ම දේශනාව සංවිධානය කළ තරුණ පිරිසටත් සැමටත් පිං දෙමි.... ඔබ සැමට ද ශ්‍රී දළදා සමිදු පිහිටයි....































 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු