Wednesday, February 19, 2014

තුන් හෙළයේ අනන්ත අනුහසින් යුත් මහා බලසම්පන්න සිද්ධස්ථාන මසක් පුරා පා ගමනින් ගොස් වන්දනා කරන ‘අසිරිමත් අධිෂ්ඨානමය වන්දනා පා ගමන‘ පෙබරවාරි 17 හා 18 දිනයන්හි වැදගත් අවස්ථා හා 19 උදෑසන සිරිපා අඩවිය පෙනෙන තෙක් මානයට පැමිණීම යන අවස්ථාවන්හි ඡායාරූප මෙහි ඇත.



































 
හෙට කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාලය බලා අපි පිටත් වන්නෙමු... තෙරුවන් සරණයි...

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු