Tuesday, February 25, 2014

23 wenidaaa rathriye nawathan grand udawale hotel eke...

අපි මේ ගමන ආරම්භ කළ දිනයේ පටන් ජෙ.නි.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිතර අප ගැන සොයා බලමින් අපට උපකාර කළා... ඉදුම් හිටුම්... ආහාර පාන... ආරක්ෂාව මේ හැමදෙයක්ම... 23 සදුදා රාත්‍රිය අපි උඩවලවේ ප්‍රෙද්ශයට එනවිට එතුමන්ගේ මිතුරකුට අයත් ග්‍රෑන්ඩ් උඩවලවේ හෝටලයෙහි නවාතැන් සූදානම් කර තිබුණා....























No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු