Monday, February 24, 2014

මාර්තු 22 හා 23 දිනයන්හි අපගේ ගමන් මාර්ගය හා අවස්ථාවන්..

මාර්තු 22 දින රත්නපුරයේ සිට කහවත්ත තෙක් කි මී 25 දුරක් ද 23 දින කහවත්තේ සිට උඩවලව දක්වා කි මී 41 ක් ද දුරගෙවා ගමන් කළෙමු.... සීත පරිසරයකින් වියලි පිරසරයකට මාරු වීම නිසා අපහසුතාවන් ද මතුවන්නට පටන්ගෙන ඇත... තෙරුවන් සරණයි...




























No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු