Thursday, February 27, 2014

පෙරේදා රාත්‍රිය ගතකළ ස්ථානය...තිස්සමහාරාමය

පෙරේදා රාත්‍රිය ද පූජිත් ජයසුන්දර මහතා අපට සූදානම් කරවා තැබූ ස්ථානයක්. තිස්සමහාරාම පොලිසියේ රත්නවීර අයියා අපට රාත්‍රී නවාතැන් සහ පසුදින උදෑසන හීල් දානය හා දහවල් දානය ද පිරිනැමුවා... ඔවුන්ට බණ කියා මම දහවල් 2 පමණ පිටත් වුණා...



No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු