Tuesday, February 25, 2014

udawalawe jalasaya udin enawita sidu wuu deyak....

අපි පෙරේදා උදේ උඩවලවේ ජලාසය උඩින් එනකොට පාර අයිනේ අලියෙක් හටියා... අපි ඒ අපියාගේ පින්තූර දෙකක් ගන්නකොට අලියා හෙඩය මා දිහාවට ඉස්සුවා.. ඊට පස්සේ ඌ අපි ඉන්න තැනට වේගෙන් එන්න පටන්ගත්තා... මම හිතන්නේ මිනිස්සු පොටෝ ගහලාම දැන් මේ අලියා ඒකට හුරු වෙලා... අපි කෝකටත් ඉක්මනට එතනින් පටත්වෙලා ආවා...

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු