Tuesday, February 25, 2014

සුමන සමන් දෙව් අඩවියෙන් කතරගම දෙව් අඩවියට

ගව් සිය ගණනක් දුර ගෙවා සුමන සමන් දෙව් අඩවියෙන් කතරගම දෙව් අඩවියට අපගේ ප්‍රවේශය.... හිතට ලොකු සතුටක් දැනුනා... අපි හෙට උදේ තිස්සමහා විහාරයත්.... කිරිවෙහෙරත් වන්දනාකොට අධිෂ්ඨන පූජාව සිදුකොට කතරගම මහසෙන් දෙවියන්ට පිං අනුමෝදන් කර අධිෂ්ඨනය සිදුකරන්නට කතරගම දේවාලයට ද යන්නෙමු... ඉන්පසු සවස් කාලයෙහි බදුල්ල මුතියංගණය බලා පිටත් වන්නෙමු... තෙරුවන් සරණයි....

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු