Friday, February 21, 2014

පෙබරවාරි 19 උදෑසන 6 ට මාඋස්සාකැලේ සුමන සමන් දේවාලයේ ඇති විහාරය තුළ පිරිත් කියා අධිෂ්ඨාන පූජාව සිදුකිරීම හා මහා සමන් දෙවියන්ට පිංදීම,,,, ශ්‍රී සුමන සමන් මහා දේවාලයෙහි පිරිත් කියා අධිෂ්ඨාන පූජාව සිදුකිරීම හා මහා සමන් දෙවියන්ට පිංදීමත් උදෑසන දානය තරුණ පොලිස් නිලධාරීන් විසින් පිළිගැන්වීමත් කිරීමත් ඔවුනට අපේ හාමුදුරුවන් ධර්මදේශනාවක් කළ ආකාරයත් මෙහි දැක්වේ...


















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු