Saturday, March 15, 2014

ඔබ සැමට මෙත් සිත් පෙරටු ආරාධනා

හෙට මැදින් පුන් පොහෝ දා සවස 5 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වන්දනාව සිදුකොට එතැන් සිට පා ගමනින් රත්නමාලි මහ සෑ රදුන් අභියසට ගොස් සවස 7 සිට රැය පහන්වන තුරු ජය පිරිත් හා රතන සූත්‍රය සජ්ඣායනා කරන්නට බලාපොරොත්තු වෙනවා... ඔබත් මේ උතුම් පුන් පොහෝ දා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රත්නමාලි සෑ රදුන් සෙවණේ සද එළිය යට නිහඩ නිසල පරිසරයක සිට බැති සිතින් පිරිත් සජ්ඣායනය කරන්නට පැමිණෙන්න... තෙරුවන් සරණයි...

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු