Thursday, March 13, 2014

ගල්විහාරයෙහි පැවති අධිෂ්ඨාන පූජාව....

සවස් භාගයෙහි සිද්ධස්ථාන නරඹා නිමාවට පත්කොට රාත්‍රී 7 වන විට ඓතිහාසික ගල්විහාරයට පැමිණ එහි වන්දනා කටයුතු සිදුකළා... දින ුතනක් පුරාවට උපකාර කළ හා ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන් ද තම පවුලේ උදවිය හා එහිපැමිණියා... සැමට පිං දී එදිනද බැති සිතින් අධිෂ්ටාන පූජාව සිදුකළා.... තෙරුවන් සරණයි...

















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු