Saturday, March 22, 2014

mama giya gaman maga lakunu kala sihiwatanayak labuna...

පාගමනේදී මා ගමන් ගත් මාර්ගය ලකුණු කොට ගෞරවණීය නායක හාදුමුරුවන් වහන්සේ... අනෙකුත් හිමිවරුන් හා දායක පිංවතුන් සකස් කළ සිහිවටනයක් ලැබුණා.... පා ගමන සැලසුම් කිරීමේදී මම ගමන්මාර්ගය තීරණය කොට ඒ අනුව සිතියමක් නිර්මාණය කළා...ඒ නිර්මාණය කළ සිතියම් මාර්ගය ඔස්සේ තමයි අපි ගමන් කළේ... මා නිර්මාණය කළ එම සිතියම අනුව තමයි සිහිවටනය නිර්මාණය කරලා තිබුණේ... එබැවින් මෙය ඉතා වටිනා සිමිවටනයක්.... තෙරුවන් සරණයි...



 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු